Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

පෙර පිනක් තිබිලා....!නුවරඑළිය කඳපොළ සිට ඇල්මාවත්ත දක්වා අලුත විවාපත් වූ ජෝඩුවක් රැගෙන යමින් තිබූ වාහනයක් මතට ගසක් වැටී ඔවුන් දෙපළත් රියදුරුත් අද (20) අනූනමයෙන් දිවි බේරාගෙන තිබේ. මාර්ගය පුළුල් කිරීමේ නිරත සේවකයින් කැපූ ගසක් ඒ මතට වැටී ඇති අතර අනතුර දුටු වහාම රියදුරු ක්ෂණිකව රිය ආපස්සට අඩි කිහිපයක් ධාවනය කිරීම නිසා සිදුවීමට ගිය මහ විපතක් වැළැකුණි. ගසේ අතු කොටස් වාහනයට පතිත වූ නිසා තිදෙනාටම අනතුරක් නොවී වාහනයට හානි විය. මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු කළද අනතුරු ඇඟවීමට කිසිදු සේවකයෙකු යොදා නැතැයි අප වාර්තාකරු කියයි. මේ එහි දසුන් පෙළකි.
 පෙර පිනක් තිබිලා....!

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword