
ඒ පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහ අධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය දැනුම් දුන්නේ ලබන 23 වැනි දින මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි. මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ.
රුපියල් කෝටි 400 ට ආසන්න වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
Post a Comment