
එහීදී ඔවුන් සතුව තිබූ රුපියල් 95,000ක්, බූරු කුට්ටම් 4ක්, මේසයක් හා පුටු 6ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් මාළිගාකන්ද අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ස්ථානය වටලා තිබේ.
ඊයේ රාත්‍රී 7.00ට පමණ වැටලීම කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment