Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

563,067

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

Jul 31

රාජකීය ගුරු මාතාවගේ විරෝධය....!තමාට අසාධාරණ ලෙස ස්ථාන මාරුවක් ලබාදී ඇති බව කියමින් කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරියක වන කල්‍යාණි දිසානායක මහත්මිය අද (30) පෙවරුවේ සිට ‍එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට නැග විරෝධතාවයක නිරත වේ. පසුගිය 17 වන දින ලබාදුන් බව කියන එම අසාධාරණ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඇය ඉල්ලා සිටියි. අධ්‍යාපන බලධාරීන් ඇයගේ ඉල්ලීමට කන්දෙන බව පවසා ඇතත් එය ලිඛිතව ලබාදෙන තුරු බිමට බසින නොවන බවටද එම ගුරුවරිය අවධාරණය කර ඇත. ගිලන් රථයක් ද පාසල් භූමියේ නවතා තිබේ. 



රාජකීය ගුරු මාතාවගේ විරෝධය....!

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword