Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මගේ පුතා උදුරා ගත්තේ කවුද....?බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 19දා තෙක් රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කළේය. වාස්ගේ පුත් රවිදු ගුණවර්ධන ද එම ඝාතනයේ සැකකරුවෙකු බැවින් ඔහුද අත්අඩංගුවට ගත යුතු යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැන්වීය. අධිකරණ නියෝගයෙන් පසු වාස් ගුණවර්ධන මහතා පිටතට එද්දී ගාල්ලේ කතක් තම පුතුගේ ඡායා රූපයක් රැගෙන ඔහුගේ ඝාතනයට සම්බන්ධ අයට ශාප කරන අයුරු ද මෙසේ දක්නට ලැබිණ. 

අද අධිකරණයට කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පෙන්වාදී ඇත්තේ සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීම සඳහා අවස්ථා කිහිපයකදීම තමන් ඇතුළු නිලධාරීන් සැකකරුගේ නිවසට ගියත් එහිදී විවිධ බාධාකිරීම් වලට ලක්වෙන්නට සිදුවූ බවයි. 

බම්බලපිටියේ 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් නැමැත්තා පසුගිය මැයි මස 22දා පැහැරගෙන ගොස් දොම්පේ ප‍්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරිම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද, පසුව වාස් ගුණවර්ධන මහතා ද අත්අඩංගුවට ගන්නා ලදී.
මගේ පුතා උදුරා ගත්තේ කවුද....?

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword