Aug
29
ඇමති මර්වින්ගෙන් නවනීදන් පිල්ලේට
විවාහ යෝජනාවක්
මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ නවනීදන් පිල්ලේ මහත්මිය සමග විවාහ වීමට තමන් කැමති බවයි.නවනීදන් පිල්ලේ මහත්මිය කැමති නම් හෙට වුණත් තමන් සමග විවාහ විය හැකි බව ඔහු පැවසුවා.
මේ අදහස පළකළ ආකාරයේ වීඩියෝව පහතින්
Post a Comment