Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

563,363

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

Aug 29

පිරිමි ලක්ෂයක් සමග වසර 10ක් තුල 
යහන් ගතවී වාර්තාවක් 
ෆේස්බුක් ට්වීටර් මගින් 
මිනිසුන්ට ආරාධනා...

ලෝක අවධානය දිනා ගන්නට අකමැති කෙනෙක් නැති තරම්ය. ඒ සඳහා මිනිසුන් බොහෝ දේ කරනවා.
පෝලන්තයේ ආනියා ලිසෙව්ස්කා (aniya lisewska) නැමති කාන්තාවද පුදුමාකාර වාර්තාවක් තබන්නට පිඹුරුපත් සකසමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය තෝරාගෙන ඇති වාර්තාව ලෝකයේ ශිෂ්ඨ සම්මතයන් සුනු විසුණු කරන සුලු එකකි. ඒ අන් කිසිවක් නොව


වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිම නැමැති වාර්තාවය. මැයි 24 වෙනිදා සිට ඇය මේ අසම්මත වාර්ථාව ලුහු බැඳීම ආරම්භ කොට තිබෙනවා.
ෆේස්බුක් ට්වීටර් ඇතුලු අන්තර්ජාල ඉඩකඩ උපයෝගී කරගෙන මෙම කාන්තාව මිනිසුන්ට ආරාධනා කරන්නේ සිය වාර්තාව කරා යන්නට උපකාර කරන ලෙසය.
තවමත් 20 වන වියේ පසුවන මේ කාන්තාව 30වන වියට එළැඹෙන විටදී සිය වාර්තාවට ළඟාවන බව පවසයි. කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාධය පල කොට ඇති බවද පැවසෙනවා. 




  

1 comments

  1. Unknown  

    mmmmmmmmmmmm nice

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword