අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා මේ මස 15දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය. මීට පෙර ලබාදුන් ඇප කොන්දේසී කඩ කර පසුගියදා පැවති ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය උද්ඝෝෂණයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත හෙතෙම රිමාන්ඩ් කෙරිණ. අධිකරණ භූමියෙන් පිටව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද සංජීව බණ්ඩාර යන අයුරු මෙසේ කැමරාවට හසුව තිබුණි.

Post a Comment