වැටුප් ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඇරඹු පැය 48ක වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදුණද එය ප්‍රමාණවත් නැත. වෙනදා දුම්රියෙන් ගමන් අවශ්‍යතා සපුරාගත් එම මගීන් අද බස්වලින් ගමනාන්ත වෙත යද්දී වර්ජනය නිසා පාළුවට ගිය කොටුව දුම්රිය ස්ථානය මෙලෙස නෙත ගැටුණි.

Post a Comment