Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ජා-ඇළ මහා පරිමාණ ‍කසළ තේ ගබඩාවක් වටලයිජා-ඇළ ප්‍රදේශයේ තේ ගබඩාවක් වටලා එහි තිබූ කසළ තේ කිලෝග්‍රෑම් 30,000ක්, ලොරියක් ඇතුළු උපකරණ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජා-ඇළ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword