Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ගව ඝාතකාගාරයක් වටලයි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. 

එහිදී එම ස්ථානයේ ඝාතනය කිරීම සඳහා රඳවා සිටි ගවයින් 11 දෙනෙකු බේරා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. 

මෙම ගවයින් ඝාතනය කිරීම සඳහා සොරකම් කර රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කහටගස්දිගිය පොලිස්ථානය වෙත භාරදී තිබේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword