
වසර 3 කට පසු රත්රන් මිල අඩුම අගයක් වාර්තා වී ඇත්තේ අද දිනයේදීය.
ආසියානු වෙළඳපළේ රත්රන් අවුන්සයක් ඩොලර් 1191.21ක් වශයෙන් වාර්තා වී ඇත.
මීට පෙර 2010 වසරේ අඩුම රන්මිල වාර්තා වූ අතර නිව් යෝර්ක් වෙළඳපළේ එම අගය සටහන් වූයේ රත්රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1200 ක් වශයෙනි.
මෙරට වෙළදපළේ ද රන් මිල පහල බැස ඇති අතර ආනයනික රත්රන් සඳහා සියයට 10 ක බද්දක් අය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.
Post a Comment