Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මස්කෙළියේ හා බගවන්තලාවේ වතු කම්කරුවන්ට විකිණීම සඳහා ව්‍යාජ ලේබල් යොදා සැකසු මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (29) උදෑසන හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‍ව්‍යාජ ලෙස සැකසු මත්පැන් බෝතලවල වටිනාකම රුපියල් ලක්ෂ 2ක් පමණ බවට ගණන් බලා ඇත. සැකකරුවන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි වී ඇති අතර වතුකම්කරුවන්ට විකිණීම සඳහා ඒවා ගෙනයමින් තිබු බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. මේ එසේ භාරයට ගැනුණු මත්පැන් තොගය පොලීසිය පරික්ෂා කරන අයුරුය.

මාරයි.. මේ බලන්‍නකෝ....!

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword