
වැසිකිළිය තුළට යාමට නොහැකි පරිදි ඒ තුළ ඉතා අශෝභන ලෙස කිහිප දෙනෙකු හැසිරෙන බවට ලද තොරතුරක් මත මහරගම හා ඒ අවට පදිංචි තරුණයින් 6 දෙනෙකු අද සවස 5.30ට පමණ එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් අය අතර සිඟමන් යැදීමේ නිරතව සිටින්නෙකු ද සිටින අතර සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment