
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන එම ආරක්ෂක නිලධාරිනිය පාසල නිමවී නිවස බලා යාමට පැමිණි සිසුවෙකුට ඊයේ පහරදී ඇති බවට වූ චෝදනාවක් අනූව පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදී.
මේ පිළිබඳව සිසුවාගේ පියා විසින් කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
Post a Comment