
අද අළුයම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
යතුරුපැදියේ ගමන් කළ තවත් තරුණියක් තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහරෝහලට මාරුකර යවා ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ කලවාන, පනාපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.
මේ අතර මහියංගනය - ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ, 04 කණුව ප්‍රදේශයේදී ලොරියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇත.
ඊයේ රාත්‍රී 08.30 ට පමණ සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු බව මහියංගනය පොලීසිය පැවසීය.
Post a Comment