Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

563,001

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Popular Posts

Best News

Hot News

Aug 31

කච්චතිව් ගැන ලිපි ලේඛන ඉදිරිපත් කරන්න - ජයලලිතාට උසාවියෙන් නියෝගකච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධ නව ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට දැනුම් දී තිබේ. 

එම ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 03ක කාලයක් තුළ අවසන් පරීක්ෂණ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත. 

කච්චතිව් දූපත නැවත ශ්‍රී ලංකාවට පවරා ගැනීම සම්බන්ධයෙන් 2008 වසරේ දී ජයලලිතා ජයරාම් මහත්මිය විසින් ඉදිරිපත් කර තිබු පෙත්සමක් ඉන්දීය හමුවේ සලකා බලා තිබුණි. 

එහිදී කච්චතිව් දූපත සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. 

මෙහිදී ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත්තේ කච්චතිව් හෝ ඉන්දියාවේ කොටසක් පවරා දී නොමැති බවයි. 

කෙසේ වෙතත් එලෙස පවරාදීමක් සිදුකර ඇත්නම් එය ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද ඉන්දීය මධ්‍යම රජය දැනුම් දී තිබේ. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 - 76 අතර කාලය තුළ දී ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බව ඉන්දීය මධ්‍යම රජය සඳහන් කර ඇත. 

එම ගිවිසුම්වලට අදාළව කච්චතිව් පවරාදීමක් පමණක් සිදුකර ඇති බව ද ඉන්දීය මධ්‍යම රජය එහිදී සඳහන් කර තිබේ. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword