Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ඒ.ටී.එම්. මුදල් සොරුන් සී.අයි.ඩියට භාරයිකළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබා ගැනිමට තැත්කිරීමේ දී අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. 

කළුතර දකුණ පොලීසිය විසින් ඊයේ පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැණුනි. 

ඒ අනුව අදාළ සැකකරුවන් රැදී සිටි ලැගුම්හළ පරීක්ෂා කිරීමේ දී ශ්‍රී ලංකා රුපියල් තුන්ලක්ෂ අනූපන්දහසක පමණ මුදලක්, යූරෝ පන්සියයේ නෝට්ටු 30ක් සහ ස්ව්ස් ප්‍රෑන්ක් දහසේ නෝට්ටු 17ක් සොයාගෙන ඇති අතර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. 

මීට අමතරව ජංගම දුරකථන, පරිගණක සහ මුදල් ලබා ගැනීමට යොදාගන්නා කාඩ්පත් 71ක් පමණ සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword