
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී අඟල් 08ක් දිග ජෙලට්නයිට් කරලක්, ඩෙටනේටර් 05ක් සහ විවිධ ප්‍රමාණයේ ඩෙට්කෝට් වයර් කැබලි 09ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය. සැකකරුවන් පොඩවකට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
ඔවුන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment