Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

කැමරාව ඉදිරියේ ජනප්‍රිය සුරූපී නිලියන් රැසකගේ පෙම්වතා වුනු විශ්ව කොඩිකාර සැබෑ ජීවිතයේදීත් දැන් පෙම්වතෙක්.කලා ක්ෂේත්‍රයට කිසිම සම්බන්දකමක් නැති ඇය පිට රටකදී ව්‍යාපාර අධ්‍යනය පිළිබඳව උපාධියක් හදාරලා තියෙනවලු.නම එරන්දි හල්කවිදාන.මීට කලින් තමන්ට ආදර සම්බන්දතා දෙක තුනක් තිබුනත් තමන්ට ගැලපෙනම කෙනා එරන්දි කියලයි විශ්ව කියන්නේ.ඒ වගේම ඇය විශ්වගේ හොඳ රසිකාවියක්ලු.ඒක ලොකුම සුදුසුකමක් වෙලා එරන්දිට විශ්වගේ පෙම්වතිය වෙන්න.



ආරංචියේ හැටියට නම් දෙන්නගේ හඳහන් බලලා මේ වෙද්දී wedding එකට දිනත් දාගෙන.විශ්වගේ ලඟම හිතවතෙක් අපිට කිව්වේ දෙසැම්බර් මාසේ මුල් සතිය ඇතුලත wedding එක ගනී කියලයි.මේ ගැන අලුත් විස්තර හිරු gossip තුලින් ළඟදීම බලාපොරොත්තු වෙන්න.








0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword