Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

වල්ලපට්ට සමග 2ක් කොටුලොව මිල අධිකතම සුවඳ විලවුන් සෑදීමට ගන්නා දුර්ලභ ගණයේ ශාක විශේෂයක් ලෙස සැලකෙන වල්ලපට්ට තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දෙනියාය, අනිල්කන්ද තේ කර්මාන්ත ශාලාව අසලදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරුවන් සතුව තිබී වල්ලපට්ට කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 900ක් සහ ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත. 

වල්ලපට්ට තොගයේ වටිනාකම රුපියල් 73,500 ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. 

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා දෙනියාය පොලිස්ථානය වෙත බාරදී තිබේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword