
ඊයේ පස්වරුවේ වෑන් රථය පාලමක ආරක්ෂක වැටක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බෙල්ජියන් ජාතිකයන් වන අතර එකම පවුලේ මව, දියණිය සහ පුතුන් දෙදෙනා තුවාල ලැබූවන් අතර වේ.
ඔවුන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ද දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.
Post a Comment