Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මසුන් මැරීම අවදානම්පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු තීරය ආශ්‍රිතව පැයට කිලෝමීටර් 70ක පමණ වේගයෙන් සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

එබැවින් ධීවරයින් සැලකිලිමත් විය යුතු බව එම මධ්‍යස්ථානය දැනුම් දෙයි. 

මේ අතර මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට අද දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට තද වැසි ඇති විය හැකි අතර සවස් කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword