
හෙට්ටිගොඩ තිලකාරාම විහාරස්ථානයේ මිහිදු පූජා පොසොන් මහා පෙරහැර නිමිත්තෙන් මෙය ක්‍රියාත්මත කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විකල්ප මාර්ග ලෙස කහව හන්දියෙන් මිටියාගොඩ, අලුත්වල, ගෝනපිනුවල, මාර්ගයේ කුමාරකන්ද හන්දියට පැමිණ ගමන් කළ හැකි බව පොලිසිය පවසයි.
Post a Comment