Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

බෝම්බ පිපුරුම ගැන ජනපති කම්පාවෙයිඉන්දියාවේ බුද්ධගයා මහා විහාරය ආශ්‍රිතව සිදුවු බෝම්බ පිපුරුම් මාලාව පිළිබඳ පුවත ඇසීමෙන් කම්පනයට පත් වූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙසට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට නියෝග කර තිබේ. 

අද උදෑසන සිදුවු එකි පිපුරුම් මාලාවෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර ඔවුන් ලාංකිකයින් නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළේය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword