
කොළඹ ප‍්‍රධාන ඉස්ලාමීය දේවස්ථානය විසින් නව සඳ දැකීමෙන් අනතුරුව උපවාස සමය ආරම්භ වූ බව ප‍්‍රකාශයට පත්කිරීමත් සමග මෙසේ උපවාස සමය එළඹෙනු ඇත.
ඉස්ලාමීය දින දර්ශනයට අනුව ශෞව්වාල් මාසය එනම් රාමසාන් මාසයට පසුව එළඹෙන මාසයේ පළමුවරට සඳ දකිනතුරු මෙම උපවාස කාලය කි‍්‍රයාත්මක කිරීම සම්ප‍්‍රදාය වෙයි .
Post a Comment