ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රසායනාගාරයේ අද(12) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබේ.
එම ගින්න හේතුවෙන් මේ වන විට දෙදනෙකුට තුවාල සිදු වී රෝහල වෙත ඇතුළත් කර බව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
Post a Comment