
අද(12) දිනයේ සිට මෙම බදු ඉහළ නැංවීම ක්‍රියාත්මක වන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම වර්ෂයේ යල කන්නයේ ලොකුලුනු අස්වැන්න අගෝස්තු මස මැද භාගයේ සිට වෙළෙඳපළට ලැබෙන බැවින් ලොකු ලුනු නිෂ්පාදනයේ නිරත ගොවීන්ට එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.
Post a Comment