කොළඹ දකුණු වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5 වන දින පෙර විවෘත කෙරිණි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන දහසක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. කෙසේ වෙතත් මේ දිනවල මෙම නව දියකඩනය සහ පළමු පර්යන්තය දැක බලා ගැනීමේ අවස්ථාව මහජනයාට ලබාදී ඇත. මේ එය දැක බලාගැනීමට ගිය පිරිසකි.

Post a Comment