
ඊයේ(08) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා කියා සිටියේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඡන්ද කාඩ්පත් මුද්‍රණයේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක පියවර සැලකිල්ලට නොගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
ඡන්ද විමසීම සම්බන්ධ සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට පැවරී ඇති බව මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
ඒ පිලිබඳ විමසීමට මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධ කර ගැනීමට අද දෙරණ දැරූ උත්සහය සාර්ථක වූයේ නැහැ.
Post a Comment