Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

තම පුතා විවාහ කරගැනීමට නියමිතව සිටි තරුණිය රවටා නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පියෙක් ආණමඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව අද පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. 

ලිංගික අතවරයට ලක්වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු 45 වන වියේ පසුවන දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ මීට වසර එකහමාරකට පමණ පෙර මැදපෙරදිග රැකියාවකට ගොස් තිබෙනවා. 


සැකකරුගේ 22 හැවිරිදි වියේ පමණ පසුවන පුතා 17 හැවිරිදි වියේ පමණ පසුවන තරුණියක සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයගේ මව්පියන්ගේ කැමැත්ත මත වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ඇය විවාහ කරගන්නා පොරොන්දුව මත කැඳවාගෙන පැමිණ පුතා සහ එම තරුණීය වෙනම නිවසක ජීවත්වී තිබෙනවා. 

තරුණ පුතා නිවසින් බැහැරට ගිය අවස්ථාවේ පියා විසින් මෙලෙස පුතාගේ පෙම්වතිය රවටා රැගෙන ගොස් අතවර කර ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword