යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් 23 හැවිරිදි සහ 30 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
මළ සිරුරු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වත්තල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
Post a Comment