කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටී.එම්. ඩිල්ෂාන් ලබාගත් ලකුණු 99ට අමතරව විශිෂ්ඨ පිතිහරබයක යෙදුණු කුමාර සංගක්කාර ලකුණු 75 ක්, ලහිරු තිරිමාන්න ලකුණු 68ක්,ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23ක්,කුසල් ජනිත් ලකුණු 9ක්,ලබා ගන්නා ලදී.
Post a Comment