Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

දිවුරුම් ප්‍රකාශ මුද්දර ගාස්තුව රු. 50ට බස්සයිදිවුරුම් ප්‍රකාශ හා ප්‍රතිඥා සහතික කිරීමේදී වැඩි කළ රුපියල් 250ක මුද්දර ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි. 

2013 මැයි 10දා නිකුත් කළ අංක 1809/19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සංශෝධිත මුද්දර ගාස්තුව දක්වා ඇත.

කෙසේ වුවද දිවුරුම් ප්‍රකාශ හා ප්‍රතිඥා සහතික කිරීමේදී මුද්දර ගාස්තුව රුපියල් 250 දක්වා වැඩි කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බව වාර්තාවීම හේතුවෙන් ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශය කියයි. 

මින් ඉදිරියට එම කටයුතු සඳහා රුපියල් 50ක් හැර 250ක් නොගෙවන ලෙස ද අධිකරණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword