Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ලක්ෂ 5 කප්පම වරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කර රුපියල් ලක්ෂ 5 ක කප්පමක් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරුවන් අතර යුධ හමුදා සෙබළුන් තිදෙනෙකු සහ සේවය හැරගිය යුධ හමුදා සෙබළෙකු ද වේ. 

එඩේරමුල්ල, නාතුඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අදාළ කප්පම් මුදල් ලබා ගැනීමට උත්සහ කරන අවස්ථාවේදී මාකොල ගලේ පන්සල අසලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි. 

සපුගස්කන්ද පොලීසිය සඳහන් කළේ සැකකරුවන් රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword