පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදේ සුළං වේගය පැයට කි.මී 70 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (06 ) උදෑසන 5.30 සිට පැය 24 ක කාලයක් මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Post a Comment