Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ජය ශ්‍රී ලංකාවටයිබටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟය ලකුණු 161 න් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 348 ක් රැස් කිරීමෙන් මෙම ජයග්‍රහණය සලකුණු කළ අතර එහිදී උපුල් තරංග ලකුණු 174 ක්ද, මහේල ජයවර්ධන ලකුණු 107 ක්ද රැස් කළහ. 

මෙම තරඟයේදී මහේල ජයවර්ධන තම එක්දින ක්‍රිකට් දිවියේ 16 වන ශතකය වාර්තා කිරීමට සමත්ව වූ අතර උපුල් තරංග තම එක්දින ක්‍රිකට් දිවියේ 13 වන ශතකය වාර්තා කිරීමට සමත්වූහ. 

කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ලකුණු 348 ට පිළිතුරු වශයෙන් පන්දුවාර 44 යි පන්දු 5 ක් තුළ සියලුදෙනාම දැවී ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 187 ක් පමණි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword