උතුරේ පළාත් සභා මැතිවරණය කෙරෙහි මේවන විට සියලුදෙනාගේ අවධානය යොමුවී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මේ දිනවල උතුරේ ජනතාව හමුවී සුවදුක් විමසමින් සිටියි. ෆොන්සේකා මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස අද (05) යාපනය , නල්ලූර් කෝවිලේ දේව පූජාවට සහභාගී වූහ. මේ එකී අවස්ථාවයි.
Post a Comment