Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මරණීය තර්ජනය කර මවත් දියණියත් වරින් වර දූෂණය කළ නරුමයෙක් අල්ලයිමරණීය තර්ජනය එල්ල කරමින් එකම පවුලේ මවක සහ දියණියක වරින්වර දුෂණය කළ බව කියන වතු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසයි. 

අතවරයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයේ වත්තක පදිංචිව සිටි වයස අවුරුදු 39 ක් වු මවක් සහ වයස අවුරුදු 13 යි මාස 06 ක් වන දියණියකි. 

මෙම මව සහ දියණිය සැකකරු විසින් පාලනය කරනු ලබන වත්තක කම්කරු නිවාසකය රැදී සිට ඇත. 

මව එම වත්තේ සේවය කර ඇති අතර දියණිය පාසල් ගමන අතර මග නතර කර මව සමග ජීවත් වී තිබේ. පසුගිය මැයි මාසයේ සිට සැකකරු විසින් මරණීය තර්ජනය කර මව සහ දියණිය වරින් වර දුෂණය කර ඇති බව අප වාර්තාකරු පවසයි. 

තමන් දෙදෙනා පත්ව ඇති තත්ත්වය ඉවසා ගත නොහැකි තැන මව තම දියණියද සමග පැමිණ සිද්ධිය වනාතවිල්ලුව පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ. 

ඒ අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

වයස අවුරුදු 55 ක් වන සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

අතවරයට පත්ව ඇති මව සහ දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත. 

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යන බවද අප වාර්තාකරු පවසයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword