Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

කොහොම ද යාළුවේ....!දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති මොහොමඩ් වහීඩ් මහතා අරලියගහ මන්දිරයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණි. එම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම ගැන සාකච්ඡා පැවැතිණ. මේ දෙරටේ නායකයින් මුණ ගැසුණු මොහොත නෙත ගැටුණු අයුරුයි. එම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාද එක්ව සිටියේය.
කොහොම ද යාළුවේ....!

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword