හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් වටවල ඥාණානන්දගම ප්‍රදේශයේ නිවාස 25ක් පමණ ජලයෙන් යට වී තිබේ.
ජලයෙන් යට වී සිටින නිවාසවල නිවාස හිමියන්ට එම ස්ථානවලින් ඉවත්ව යන ලෙස පොලීසිය දනුම් දී ඇත. මේ අතර හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාඔස්සා කැලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බවද සඳහන් වෙයි.
Post a Comment