
ඒ අනුව සඳුදා පෙරවරු 08.30 සිට පසුවරු 5.30 දක්වා කාලය තුළ එය ක්‍රියාත්මකය.
මේ යටතේ වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජලසැපයුම අත්හිටවනු ඇත.
මීට අමතරව බෝඹුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අලුත්ගම සහ පිලමිනාවත්ත ප්‍රදේශවලට ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේය.
Post a Comment