Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ඉන්දියාවට ලකුණු 202 ක ඉලක්කයක්තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම තරඟවදින අවසාන මහා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පන්දුවාර 48 යි පන්දු 5 ක් තුළ සියලුදෙනාම දැවී ලකුණු 201 ක් රැස්කර තිබේ. 

බටහිර ඉන්දීය කොදෙව්හි පෝර්ට් ඔ‍ෆ් ස්පෙයින්හි පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගනු ලැබූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ලකුණු 201 ට කුමාර සංගක්කාර ලකුණු 71 ක්ද,ළහිරු තිරිමාන්න ලකුණු 46 ක්ද එකතු කිරීම කැපී පෙනුණු ලක්ෂණයක් විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රවීන්ද්‍ර ජාඩේජා ලකුණු 23 ට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය. 

කෙසේ වෙතත් අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 202 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබා දී තිබේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword