Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ආයෙත් යනවා නම් ලියාපදිංචිය අනිවාර්යයි










සේවා කාලය අවසන් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් යළි විදේශ ගත වන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ. 

යම් පුද්ගලයෙකු සිය සේවා කාලය අවසන් කර දිවයිනට පැමිණියහොත් ඔහුගේ ලියාපදිංචිය අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

එම පුද්ගලයා නැවත වරක් විදේශ ගත වන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යළි ලියාපදිංචි විය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

මීට අමතරව රැකියාව කරන රටේ සිටම සේවා කාලය දීර්ඝ කරගන්නේ නම් ඒ පිළිබඳව අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කළ යුතුය. අදාළ තානාපති කාර්යාලය හරහා ඔවුන්ට සිය ලියාපදිංචිය අලුත් කරගත හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword