
සංජීව බණ්ඩාරට කවර චෝදනා නැගුවද සරසවි සිසුන් විසින් අන්තරේ කැඳවුම්කරු ලෙස ඔහු පිළිගෙන ඇති බවත් එවැනි චෝදනා නගන්නේ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් සංජීව නායකත්වය දෙන නිසා බවත් යැයි හෙතෙම කියයි.
සංජීව බණ්ඩාර සරසවි සිසුවෙකු නොවන බවට ජයවර්ධනපුර හා රුහුණු සරසවිවල උපකුලපතිවරුන් විසින් ලිඛිතව දැනුම්දී ඇතැයි මිරිහාන පොලීසිය අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී කර ඇති ප්‍රකාශයක් පිළිබඳව මාධ‍්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ පැවසීය.
කොළඹ අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
Post a Comment