Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ඉක්මනින් කච්චතිව් දූපත ඉන්දියාවට ගන්නවා කච්චතිවු දූපත යළි ඉන්දියාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය කඩිනම් පියවර ගනු ඇති බව තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි. 

1974 වසරේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට හිමිකර දීමට අදාළ ගිවිසුම අවලංගු කළ යුතු බව ඇය සඳහන් කරයි. 

ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරිය මේ බව පැවසීය. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ ඉන්දීය රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට ජනතාව උද්ධමනයෙන් පීඩා විදින බවයි. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword