Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News


වැටලීම්වලින් මිලියන 40ක ආදායමක්වැඩිමිලට භාණ්ඩ විකිණීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල්ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරීම, කල්ඉකුත් වීමේ දිනය වෙනස් කිරීම හා ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වසරේ ගත වු කාලය තුළ වැටලීම් 29,000ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි. 

එමගින් මිලියන 40කට අධික ආදායමක් උපයාගෙන ඇති බව එහි සභාපති රූමි මර්ෂුක් මහතා පැවසුවේය. 

මේ අතර ප්‍රමිතියෙන් තොර අටපිරිකර 350ක් පමණ පසුගිය මාස දෙකක කාලය තුළ සිදුකල වැටලීම්වලින් සොයාගෙන ඇති බව රූමි මර්ෂුක් මහතා සඳහන් කළේය. 

දිවයින පුරා අඛණ්ඩව මෙම වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පැවසුවේය

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword