Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ළමුන් 5ක් ඝාතනය කළාට එස්.ටී.එෆ් සෙබළු 12 රිමාන්ඩ්2006 වසරේදී පාසල් ළමුන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (04) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස නියෝග කෙරුණි. 

සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කොස්තාපල්වරුන් 11 දෙනෙකු ඇතුළත් මෙම සැකකරුවන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවන ලෙස ද ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එල්.එම් අස්හාර් මහතා නියෝග කර තිබේ. 

අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරීවරයා එවකට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි. ත්‍රිකුණාමලය, නැව් තටාකාංගනය හා ෆෙඩ්රික් කොටුව අසළ වෙරලේ සිටියදී විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටි සිසුන් සිව් දෙනෙකු සහ මොරටුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුවෙකු 2006 වසරේදී ඝාතනය කර ඇත..

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword