මෙරට මුහුදු සීමාවේදී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ට්‍රෝලර් යාත්‍රා 5ක්ද සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තලෙයිමන්නාරමට නාවික සැතපුම් 4ක් ඈත මුහුදේ දී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.
Post a Comment