පොලිස් විශේෂ කාර්යය බලකා යාපනේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
එහිදී හුණුගල් කැඩීම සඳහා යොදාගත් ස්කැවේටර් යන්ත්‍ර 4 ක් සහ එම ස්ථානයේ තිබූ ට්‍රැක්ටර්රථ 2 ක් , ටිපර් රථ 1 ක් , ලොරි රථ 2ක් සහ යතුරු පැදියක් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර හෙට දිනයේ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස ඔවුන්ට නියෝග කර ඇති බව පොලීසිය පවසයි.
Post a Comment